spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිම්වල සිටින අයට හෙට සිට ටෝකන් පතක් (වීඩියෝ)

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල රැඳී සිටින ජනතාවට හෙට (27) සිට ටෝකන් පතක් ලබාදී,ඒ අනුව ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (26) පෙරවරුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කළා.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (25) රැස්කළ ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/BfdjUCWKdOk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?