spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුරඟ තරඟ පිටියේ සිදු වු විශ්ව විද්‍යාල තරුණියගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අද (17) දහවල් තුරඟ තරඟ පිටියේ සිදු වු ඝාතනය තියුණු ආයුධයකින් කපා කොටා සිදු කල ඝාතනයක් බව කුරුඳුවත්ත පොලිසිය වාර්තා කළා.

මිය ගිය තරුණිය වයස අවුරුදු 24 ක් වන කිරිවත්තුඩුව, හෝමාගම ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවට අනාවරණය කරගෙන තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන් වන වසරේ සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී සැකකරු සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?