මරුවාට අත වනමින් මුලතිව් යන්න ගිය මිනීපෙට්ටි තොගයක් අතර මඟ නවතී

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් අනතුරුදායක ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් විසින් පානදුර දෙස සිට මිනීපෙටිටි පටවාගෙන පැමිණි මෙම රථය නවතා තිබෙනවා.

එහිදී අනතුරුදායක අන්දමින් මිනීපෙට්ටි 50ක් පමණ එම ලොරි රථයේ පටවා ඇති බවයි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ.

ලොරි රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී පානදුර – අළුබුමුල්ල ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා මෙම මිනීපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බවයි.

අනතුරුව ලොරි රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අනතුරු දායක අන්දමින් මිනීපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05