spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම අධිවේගයේ ඉදිවෙමින් පවතින කොටසක ආධාරකයක් කඩා වැටෙයි

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ මීරිගම කොටසේ කොන්ක්‍රීට් කණු මත යොදන ආධාරකයක් අද අද (05) උදෑසන කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ දී මෙම ආධාරකය කඩා වැටීමට ලක්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ එහිදී කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?