ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 439 කට සීමා වුණා.
ඒ, පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී රැස්කළ ලකුණු 198ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස් කළා.
තරගයේ තුන්වන දිනය වන අද (04) දිනය තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි සඳහා කඩුලු නමයක් දැඩි ලකුණු 439 රැස් කළා.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවන ඉණිම සඳහා එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ලබා සිටි. ශ්‍රි ලංකාවට වඩා ලකුණු 42 පිටුපසින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පසුවෙයි හෙට තරගයේ 4වන දිනයයි




