තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණතීරුවේ පන්දුවට පහරදීමටයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

අද තරගය සදහා වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

මෙම තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.දෙරට අතර පැවති පළමු තරග දෙකෙහි ජය ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර, තරගාවලියේ ජය මේවනවිට ඔවුන් හිමිකරගෙන අවසන්.

ශ්‍රී ලංකාව කණ්ඩායම්

Avishka Fernando, Pathum Nissanka, Kusal Mendis (capt, wk), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Dunith Wellalage, Akila Dananjaya, Asitha Fernando, Pramod Madushan, Dilshan Madushanka

ඇෆ්ගනිස්ථානය කණ්ඩායම

 Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (capt), Ikram Alikhil (wk), Azmatullah Omarzai, Sharafuddin Ashraf, Mohammad Nabi, Fareed Ahmad, Fazalhaq Farooqi, Qais Ahmad

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?