තුන්කොන් සටනේ ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය අද

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (22) පැවැත්වීමට නියමිතයි.

රාවල්පින්ඩි හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව භානුක රාජපක්ෂ වෙනුවට පවන් රත්නායක අද තරගයට කැඳවීමට වැඩි අවස්ථාවක් පවතින අතර, දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත හෝ විජයකාන්ත් වියස්කාන්ත් කණ්ඩායමට එක් කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වූ අතර, පාකිස්ථානය සහභාගී වූ පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ජයගත්තා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
6
+1
1
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?