තීක්ෂණ සහ මතීෂට චෙන්නායි කණ්ඩායමේ රැඳෙන්න අවස්ථාව

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව 2024 අයි.පී.එල් තරගවලිය සඳහා එක්වීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට උදාවනවා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි කණ්ඩායම නිදහස් කර ඇති එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පමණයි.

ඒ, එලෙඹන අයි.පී.එල් තරගවලිය සඳහා තමන් සහභාගී නොවන බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නිදහස් කර ඇති සහ රඳවා තබාගත් දෙස් විදෙස් ක්‍රීඩකයින් පහතින්.

WhatsApp Image 2023 11 26 at 4.56.17 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22