තිස්ස අත්තනායක ආණ්ඩුවට දුන් සැර ප්‍රකාශය

රටේ පාලනය භාර ගැනීමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සූදානම් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.

රටේ ආර්ථිකය නගා සිටුවීමට හා ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තම පක්ෂය සතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

සංචිත හිඳී යෑම සම්බන්දව තමන් ඇතුලු සජබට සැලැසුමක් ඇති බවත් වැටුනු ආර්ථිකය යලි ගොඩ නැංවීමටත් සජබ ට සැළසුමක් ඇති බව මෙහිදි ඔහු කියා සිටියා.මැතිවරන කල් දැමීමට තමා විරුද්ධ බවත් ඉක්මනින් මැතිවරණයකට යා යුතු බවත් තිස්ස අත්තනායක කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?