තිස්ස අත්තනායක ආණ්ඩුවට දුන් සැර ප්‍රකාශය

රටේ පාලනය භාර ගැනීමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සූදානම් බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කරනවා.

රටේ ආර්ථිකය නගා සිටුවීමට හා ආදායම ඉහළ නංවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තම පක්ෂය සතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

සංචිත හිඳී යෑම සම්බන්දව තමන් ඇතුලු සජබට සැලැසුමක් ඇති බවත් වැටුනු ආර්ථිකය යලි ගොඩ නැංවීමටත් සජබ ට සැළසුමක් ඇති බව මෙහිදි ඔහු කියා සිටියා.මැතිවරන කල් දැමීමට තමා විරුද්ධ බවත් ඉක්මනින් මැතිවරණයකට යා යුතු බවත් තිස්ස අත්තනායක කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44