AFC Banner
Empty Ad
Empty Ad

තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

Premier Level ක්‍රිකට් තරගයක් තුල ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක් වනවා. 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ඇය ලිමන්සා ඩිල්ෂාන් මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන තිබෙනවා

154343306 3792597790830625 926817599763799700 o
154386094 3792597617497309 2278569135527854460 o
154466687 3792597624163975 3996869077493390335 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?