ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
Premier Level ක්‍රිකට් තරගයක් තුල ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක් වනවා. 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ඇය ලිමන්සා ඩිල්ෂාන් මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන තිබෙනවා

















Congratulations .
All the best and all the success..