තිරිසන් ආත්මයක උපත ලැබුවත් මනුස්සකම රැගෙන ආ සද්ධන්තයා

සමාජ මාධ්‍ය සසල කළ වීඩියෝව පිටුපස තිබූ සංවේදී කතාව මෙන්න

අහලා තියෙනවද කතාවක්…? මේ ලෝකේ මිනිස්සුන්ටත් වඩා සත්තු ආදරේ දැන අඳුනන ජාතියක් කියලා..? සතුන්ට මිනිසුන්ටත් වඩා මිලියන ගණනක ඉවක් තියෙන බව..?ඒකට උදාහරණ නම් ඕනෑ තරම්.. පසුගිය දවසක එහෙම ප්‍රවෘත්තියක් වාර්තා වුනු අපේ අසල්වැසි රටෙන්..

ලංකාවේ අපිට වගේම තමයි, එහෙත් ඉන්නවා සද්දන්තයෝ..!!

ඉන්දියාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්, පසුගියදා (18) මඩ වළකට වැටී සිටි අලියෙකු ගලවා ගැනීම සිදු කළා.

ඩෝසරයක් ආධාරයෙන් යාන්ත්‍රික කැණිම්කරුවෙකු සිදු කළ උපකාරය අවසානයේ මේ සද්දන්තයා ගොඩට එනවා.

ඒ වෙලාවේ දිවි බේරාගත්තූ මේ තිරිසන් සත්ත්වයා තමන්ට උපකාර කළ අයවුන්ට ආචාර සමාචාර කරන ආකාරයකුත් කැමරා කාචයේ සටහන් වී තිබුණා.එම වීඩියෝව පහතින් බලන්න…..

https://youtu.be/nsvKq4yq36Y
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42