තිරිඟු පිටි මිල ඉහළට

තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 40කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම විසින් සිය වෙළෙඳ නියෝජිතයින්ට දන්වා ඇත.