තිරිඟු පිටි අපනයනයට ඉන්දියාව වැට බඳියි

ඊයේ (15) සිට තිරිඟු පිටි අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතාව සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉන්දියාවේ තිරිඟු අස්වැන්න ද පහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මෙලෙස තිරිඟු අස්වැන්න පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තහනම තාවකාලික තහනමක් පමණක් බවයි ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන එරට බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?