තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දසුන්ට

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (25) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට පසුව චරිත් අසලංක එක් වී ඇති අතර ඔහු පිතිකරණ අංක තුන 03 ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර එම ස්ථනයේ පෙර තරගයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ආරම්භ පිතිකරු දක්වා උස්ස වීම් ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11