සරසවි අනධ්‍යන සේවකයින්ගේ දීමනා කප්පාදුවට එරෙහිව විරෝධතා

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ට ඔවුන්ගේ වැටුපට බද්ධ වී හිමි වූ MCA දීමනාව, ගණනය කිරිම් අනුව හිමි වූ 20% දීමනාව කප්පාදු කිරීමට සහ අතිකාල දීමනා ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට රජය ගත් තීරණයට විරෝධය දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති අනධ්‍යන සේවකයින් අද (25) විරෝධතාවයක නිරත වුණා.

එම තීරණ හකුළා ගනිමින් නැවත පවතී දීමනා ලබාදෙන ලෙසට බලකරමින් මෙම විරෝධාතා සංවිධානය කළ බව කොළඹ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

මෙම විරෝධතා දිවයින පුරා රජයේ විශ්ව විද්‍යාලවලද ක්‍රියාත්මක කාරණා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46