හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) අතර හමුවක් අද (25) උදෑසන සිදුවුණා.
ඒ කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදීයි.

?