AFC Banner
Empty Ad
Empty Ad

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසට තමා ඉල්ලා සිටි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු කියාසිටියේ අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?