අද (28) මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවට දැනුම්දී තිබෙනවා.
එම වැඩවර්ජනයට සමගාමී ව අද පස්වරු 04 වන විට මධ්‍යම තැපැල් හුවමාරුව ද සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම මෙම වැඩ වර්ජනයට හේතු වී ඇත්තේ අද පස්වරුවේ තැපැල් අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සමග තිබූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




