තැපැල් සේවකයින්ගේ නිවාඩු අත්හිටුවයි

මැතිවරණය අවසන් වනතුරු සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අත්හිටුවා තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ තීරණාත්මක වගකීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසියම් සේවකයෙකුට අත්‍යාවශ්‍ය හේතූන් මත නිවාඩු අවශ්‍ය නම් පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයා හරහා එය ඉල්ලීම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?