තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපොළේ ලිපි සහ පාර්සල් ගොඩගැසේ (ඡායාරූප)

අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් ලෝකයේ විවිධ රටවලින් මෙරටට ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ගොඩගැසී ඇති බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් පසුගිය ඉරිදා (17) මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?