AFC Banner
AFC Banner
Empty Ad

තායිවානයේ භූකම්පනයක්

සෙනසුරාදා තායිවානයේ නැගෙනහිර හුවාලියන් ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි තායිවාන බලධාරීන් පැවසුවේ.

භූමිකම්පාව තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් තායිවානයේ මේ මස මුලදී හුවාලින් හි ඇති වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවෙන් පසුකම්පන 1000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?