පුද්ගලයන් ලක්ෂ 05කට අධික පිරිසක් අවතැන් කරමින් තායිලන්තය සහ කාම්බෝජය අතර පැවති යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා එම රටවල් දෙක එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති පවසනවා.
අද (13) පස්වරුවේ සිට පහරදීම් සහ සියලුම වෙඩිතැබීම් නතර කිරීමට තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවලින් පසු ඔවුන් දෙදෙනා එකඟ වූ බවයි ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





