තායිලන්තය සහ කාම්බෝජය අතර යුද්ධයට තිත තැබූ බව ට්‍රම්ප් කියයි

පුද්ගලයන් ලක්ෂ 05කට අධික පිරිසක් අවතැන් කරමින් තායිලන්තය සහ කාම්බෝජය අතර පැවති යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා එම රටවල් දෙක එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති පවසනවා.

අද (13) පස්වරුවේ සිට පහරදීම් සහ සියලුම වෙඩිතැබීම් නතර කිරීමට තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවලින් පසු ඔවුන් දෙදෙනා එකඟ වූ බවයි ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40