AFC Banner
Empty Ad
Empty Ad

තායිලන්තයේ ජනප්‍රිය අභයභූමියකට හදිසි ගංවතුර තත්ත්වයක්

පසුගිය ඔක්තොබ‍ර් 03 වැනිදා උතුරු තායිලන්තයේ ජනප්‍රිය අභයභූමියක් හරහා හදිසි ගංවතුරක් ඇති වී තිබෙනවා.

එහිදී අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

එම ගංවතුර තත්ත්ව‍ය හේතුව නිසා අලි ඇතුන් 100ක් පමණ ද ඉවත් කිරීමට සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සී එන් එන් පුවත් වෙබ් අඩවිය මගින් චියැං මායි නගරයට නුදුරින් ඇති මෙම අලි අභයභූමියේ ගංවතුර තත්ත්වය පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ; එම අභයභූමියට ඇති වී තිබෙන ප්‍රබලතම ගංවතුර තත්ත්වය මෙය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49

?