ත්‍රීකුණාමලය මහ රෝහලේ හෙදියන් පස් දෙනෙකුටත් කොවිඩ්

ත්‍රීකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අනුයුක්ත හෙදියන් පස් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව ත්‍රීකුණාමලය නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසනවා.

කෙසේ වෙතත්,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකුටත් රෝගය සම්ප්‍රේෂණය වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියසිටිනවා.

මෙම හෙදියන් පස් දෙනා අතරින් දෙදෙනකු කෝවිඩ් ⁣එන්නතේ පලමු මාත්‍රාව ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙන් හත් දෙනකු මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහල තුළ ඇති නිල නිවාසයක නිරෝධායනය වෙමින් සිටියි.

ඔවුන් නිරෝධායනය වෙමින් සිටින නිවසේ වැසිකිළි පහසුකම් ඉතාමත්ම අපිරිසිදු මට්ටමක පවතින බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන නොලැබෙන බවත්, ආහාර පාන රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ පෞද්ගලික මුදලින් ලබාදෙන බවත් දැනට තොරතුරු වාර්තා වෙනවා.

නිරෝදායනය වන මෙම  රෝහල් සේවකයින් ප්‍රකාශ කර සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය කර තමන් මෙලෙස රෝගාතුර වූ අවස්ථාවේ රෝහල් පාලනාධිකාරිය සහ රජය ඔවුන්ව මෙලෙස  නොසලකා හැරීම කණගාටුවට කාරණාවක් බවයි.

තත්ත්වය මෙසේ දිගින් දිගටම පැවතුණහොත් රෝහල් සේවකයින් තම රාජකාරී වලින් ඉවත් වීමට ද ඉඩ තිබෙන බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09