ත්‍රිකුණාමලයේ සිදුවූ මාරක අනතුර…

මගීන් 26 දෙනෙකු ගමන් කළ බස් රථ දෙකක් අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා.
ත්‍රිකුණාමලය කප්පලතුර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
බස් රථ දෙක එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරලී සිදුවූ මෙම අනතුරින් 26 දෙනෙකුට තුවාල සිදුවී රෝහල් ගත කර තිබෙනවා.
බස් රථය ධාවනය කළ එක් රියදුරෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටද තහවුරු වූ බව අප වාර්තාකරු පැවසුවා.
චයිනබේ පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරනවා.

https://youtu.be/sz-BtIcL_Ls

ත්‍රිකුණාමලය ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු – ඒ.එම්. ගීත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !