ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඉකුත් අප්‍රේල් මස 20 වන දින යොමු කරන ලද ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලිපියක් යොමු කර තිබේ.

උපුටා ගැනීම

ත් රෛනිකායික මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් 1
ත් රෛනිකායික මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් 2
ත් රෛනිකායික මහා නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරු ලිපියක් 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?