ත්‍රිරෝධ රථ ගාස්තු පලමු කිලෝ මීටරය 200-250 වෙයි. රාත්‍රියට ඩබල් වෙයි

මේවනවිට ඉන්ධන මිළ ඉහල යැම හේතුවෙන් සමහර ත්‍රිරෝධ රථ හිමියන් විසින් අධික මුදලක් අය කිරිමට පියවර ගැනිමත් සමග බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.

ජනතාව පවසනුයේ හැටන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ඉතාමත් අසාධාරන ලෙස අධික මුදලක් අය කරමින් තමන්ව දැඩි ලෙස ගසා කැමකට ලක් කරන බවය.

සමහර ත්‍රිරෝධ රථ රියදුරන් පලමු කිලෝ මිටරය සදහා රුපියල් 200ත් 250ත් අතර මුදලක් අයකරන බවත් වැඩිවන කිලෝ මිටරයක් සදහා රුපියල් 150 බැගින් අයකරන බවත් රාත්‍රි කාලයේ ධාවනය කරනු ලබන සමහර ත්‍රිරෝධ රථ රියදුරන් මෙම මුදල මෙන් දෙතුන් ගුණයක් අය කරන බවත් ඔවුන් පෙන්වා දෙති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06