AFC Banner
AFC Banner
Empty Ad

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධන සඳහා අවස්ථාව

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (28) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අදාළ පනත් කෙටුම්පත සඳහා ඕනෑම කෙනෙකුට ලිඛිතව අදහස් ඉදිරිපත් කිරීමටත් කරුණු සාකච්ඡා කිරීමටත් හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?