ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබද කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව සහ එම කමිටුවේ නිර්දේශ කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?