ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබද කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් PTA පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව සහ එම කමිටුවේ නිර්දේශ කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබෙනවා.

  1. සිංහල හා දමිල ජන සංහාරය කල හා කරන isis පාස්කු බෝම්බ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මුස්ලිම්කරණය ත්‍රස්තවාදය ට වැට බඳින පනත අහෝසි කීරීම වහාම නවතනු !!!!! තව නිතී පනවා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් සිංහල දමිල ජනතාව සුරක්ෂිත කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්