තහනම් ගෙඩිය කන්න ගිය පොලිස් ලොක්කා පිරෙන්න කයි

හලාවත අඹකදවිල ධිවර ගම්මානයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී සිටි හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ගම්වාසීන් විසින් පහරදී හලාවතත පොලිස් ස්ථානයට භාරදී ඇති පුවතක් වාර්තා වනවා.

මෙම පොලිස් නිලධාරියා ඇතුළු වී ඇත්තේ තරුණ කාන්තාවක් තනියම සිටි නිවසකට බවයි වාර්තා වන්නේ.

එම කාන්තාවගේ සැමියා ධිවර කාර්මිකයෙක් වන අතර ඒ වන විට ඔහු දින කිහිපයකට මුහුදු ගොස් සිට තිබේ.

තරුණ කාන්තාවක් වන ඇයට දරුවන් නොමැති බවත් මෙම පොලිස් නිලධාරියා නිතරම එම නිවසට එන යන අයෙක් බවත් සදහන්.

මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය ගැන ඇස ගසාගෙන සිටි ගම්වැසියන් ඒ බව සැමියාගේ සහ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔවුන් පැමිණ ගම්වාසීන්ද සමග එක්ව නිවසේ රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාව අල්ලා පහරදී පොලීසියට භාරදී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත් වහාම හලාවත කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා එම නිලධාරියාගේ වැඩ තහනම් කරමින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා..

එම නිලධාරියා වරකපොළ පදිංචිකරුවෙක් වන 52 හැවරදි අයෙක්.

කාන්තාව වයස අවුරුදු 30 ට අඩු තැනැත්තියක් බව පොලීසිය කියයි. දෙදෙනා අතර යම් සම්බන්ධයක් පැවති බව උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

එහෙත් එම සම්බන්ධය යම් බිය ගැන්වීමකින් සිදුවූවක්ද, යන්න පිළිබදදව සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කලා

උප පොලිස් පරීක්ෂකවරයා විවහාකයෙක් වන අතර දරුවන්ද සිටින්නෙකි. ගම්වැසියන් මේ සිදුවීම සිය ජංගම දුරකතනවල වීඩියෝගතකර ඇති අතර පොලීසියේ ඉල්ලීම මත මෙතෙක් ඒ කිසිවක් සමාජ මාධ්‍ය වල හුවමාරුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?