තවමත් ප්‍රදේශ කීපයක උණුසුම අවධානම් මට්ටමක

ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

අදාල නිවේදනය පහතින් දැක්වේ,

downlබස්නාහිරoad
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11
Video thumbnail
ඉරාන තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නය නලින්ද හෙළිකරයි..තෙල් ප්‍රශ්නයක් ෂෙඩ්වල නැහැ
02:36
Video thumbnail
ඩබල් කැබ් ගේන්නේ අහවල් බම්බුවට ද..?
04:44
Video thumbnail
රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?මේක කුණාටු සමයක්..දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා
06:01