තවත් වෙඩි තැබිමක් අයෙක් ජිවිතක්ෂයට

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඇල්පිටිය ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේදී බවය.

අද (24) දිනයේදී ප්‍රදේශ තුනකින් වෙඩිතැබීම් වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?