ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඇල්පිටිය ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේදී බවය.
අද (24) දිනයේදී ප්‍රදේශ තුනකින් වෙඩිතැබීම් වාර්තා විය.

?