AFC Banner
AFC Banner
Empty Ad

තවත් රංගන ශිල්පියෙකු කොවිඩ් මාරයාට බිළි වෙයි..

රංගන ශිල්පී හිතාදර දමින්ද මෙන්ඩිස් කළාකරුවානන් කොවිඩ් ආසාධනයවීමෙන් අභවප්‍රාප්ත විය.

ඔහු හට ගොසිප් ලංකා අප නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

ඔහු ගැන සමාජ මාධ්‍ය තුල පලවූ සටහනක් පහතින්…

රගපෑමට මේ විදියට මිය ගිය ඔබ අද ඇත්තටම යන්න ගිහින්. Covid හැදුනාම අපිට බෙහෙත් ගෙනත් දුන්න ඔබ අද covid මාරයා අරගෙන ගිහින්… සසර කවදාවත් මෙවන් අකල් මරණයක් හිමි නොවේවා හිතාදර දමින්ද මෙන්ඩිස් කළාකරුවාණනි. නිවන් සුව අත්වේවා නුදුරු භවයකදීම…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?