spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් බොරතෙල් මෙ.ටොන් 120000ක නැවක්

අද දිනයේ පිරිපහදුවේ කටයුතු මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණයක් ලැබිමත් සමඟ ආරම්භ කළ බව කංචන විජේසේක මහතා පවසනවා.

එමෙන්ම එළඹෙන සතියේ තවත් බොරතෙල් මෙ.ටොන් 120000ක් ලැබීමට නියමිත බවත් ඉදිරි දින 40 දී පිරිපහදුව උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරිමට හැකිවනු ඇති බව ඔහු පවසයි.

අද රාත්‍රියේදී ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවද ඔහු පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?