තවත් ප්‍රබල භූ කම්පනයක්

රික්ටර් මාපකයේ ඒකක 6.2 ප්‍රබල භූ කම්පනයක් තායිවානයේ සිදුව තිබේ.මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ හුවාලියන් ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 30ක් පමණ දුරින් වන අතර එය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා කරනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ද තායිවානයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගත් අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?