AFC Banner
AFC Banner
Empty Ad

තවත් දින කිහිපයකින් ගෑස් මිල පහළට

තවත් දින කිහිපයකින් ගෑස් මිල අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

තෙල් මිල අඩු වූ අයුරින් තව දින කිහිපයකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම වසර අග වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහයක නිරත වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
සාගල රත්නායක මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?