AFC Banner
Empty Ad
Empty Ad

තවත් චීන්නු 15ක් කෝට්ටේ දී අත්අඩංගුවට

චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේ දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම චීන ජාතිකයින් සන්තකයේ තිබී පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42
Video thumbnail
Breaking News🛑කෙහෙළිය රඹුක්වැල්ල දේශපාලනයෙන් සමුගනී #breakingnews #keheliyarambukwella
19:00
Video thumbnail
සජබය ඇතැළේ කාන්තාවන්ට ඉඩක් නෑ - හිරුණිකා මාධ්‍යට සියල්ල හෙළිකරයි#hirunika_premachandra #sjb
05:35
Video thumbnail
ජනක රත්නායකගෙන් ආන්දොලනාත්මක හෙළිදරව්වක්...
03:51

?