කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා. ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය දෙවන ගැබිණි කාන්තා මරණය ලෙසයි මෙය සැලකෙන්නේ. මෙම ගැබිණි මාතාව කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍යවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට් මාරුකර යවා තිබෙනවා. මෙහිදී මෙම කාන්තව එක්කිමෝ යන්ත්‍රය ආධාරයෙන් සිට තිබෙන අතර දින කිහිපයකට පෙර ඇය මළ දරු ප්රසුතියක්ද සිදුකර තිබෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඇතිවී තිබෙන සංකුලතා හේතුවෙන් එම මාතාව අද දිනයේ දී ජිවිතක්ෂයට පත්වූ බවයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තවත් ගැබිණි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මියයයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2023 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip