AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොවිඩ් මරණ 41ක්

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 41ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව, මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,985ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?