තවත් කොවිඩ් මරණ 4ක්

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 4ක් අද (15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබෙනවා.

ඒ අනුව, මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.