මෙරට තවත් කොරෝනා මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3611ක් ලෙසටයි.
ඊයේ තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 18ක් සහ කාන්තාවන් 19ක් ඇතුලත්.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 5ක් සහ කාන්තාවන් දෙදෙනෙකු මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 13ක් සහ කාන්තාවන් 17ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1