තවත් කොරෝනා මරණ 09ක්..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 09 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්