තවත් කොරෝනා ආසාදිත මරණ 08ක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ 08ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 655ක්.