තවත් ඇමතිවරයෙකුට කොරෝනා

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේදී පැවති අයවැය දෙවන වර කියැවීමේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇමතිවරයා එක්ව සිටියේ නැහැ.

මේ වන විට අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?