තවත් ආසාදිතයින් 163ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,724ක් දක්වා ඉහළගොස් තිබෙනවා.